From the publisher
“ආ-ආ-ආ!” කියා අඬාපු ගෑණු ළමයා ගේ කොණ්ඩය වරල් දෙකකට ගොතලා තිබුණා.
“ඌ-ඌයි-ඌයි” කියා අඬාපු ළමයා ගේ කොණ්ඩය නිල්පාට රිබන් පටියකින් ගැට ගහලා තිබුණා.
වැඩ බැරි දාස හිස කසලා මුමුණා මෙහෙම කීවා: “හැබෑ වැඩක් තමයි! මම දොර ඇරිය පාර ඒ දෙදෙනා ගේ නළලට වැදිලා!”
Weda Beri Dasa Gena Katha - 02 Aluth Yaluwo by Dadigama V. Rodrigo is a Sinhala book published by Rusiyawa Publication, listed under Children's Books.
Book details
| Title | වැඩ බැරි දාස ගැන කතා - 02 අලුත් යාළුවෝ (Weda Beri Dasa Gena Katha - 02 Aluth Yaluwo) |
| Author | Dadigama V. Rodrigo |
| Language | Sinhala |
| Pages | 16 |
| Cover | Soft Cover |
| Publisher | Rusiyawa Publication |


