Lakpura
Lakpura® · Bücher

Thimira Sanda

Ab€6.04

From the publisher

විටෙක හන්තානට හිරු පායන අයුරු බලාගෙන දෙදෙනා මේ අක්බාර් පාළම මත සිටියහ. විටෙක හන්තාන මීදුමෙන් වසාගෙන වැහි වහින අයුරු බලමින් දෙදෙනා මෙහි සිටියහ. බොහෝ රාත්‍රින්හි හන්තාන අහසේ පායන තරු ගණන් කරන්නට, තරු දෙස බලාගෙන කතා කියන්නට ඔවුන් මෙහි ආහ.

ඉදින් පහළින් ගලා බසින මහවැලිය, ඈතින් වූ හන්තාන කඳු වැටිය, ෆයිනස් ගස් පෙළ, රොබරෝසියා පමණක් නොව නේක විධ වෛවර්ණ මල්, කොළ පාටම වෙළාගත් සීතල පරිසරය මේ සියල්ල අද හිතුවක්කාර සඳ වෙනුවෙනුත් ඔහුගේ රොබරෝසියා මල වෙනුවෙනුත් ප්‍රේමණීය ගීතයක් මුමුණනු ඇත. ප්‍රේමයෙන් එක් වන, ඒ ප්‍රේමයෙන්ම වෙන් වන, සතුට මිහිර විඳින, සෝ සුසුම් හෙළන රොබරෝසියාව ප්‍රේමවන්තයින්ගේ තෝතැන්නක්මය.

රොබරෝසියාවට ආදරෙන්...

Thimira Sanda by Tharuprabha Rathnayaka is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleතිමිර සඳ (Thimira Sanda)
AuthorTharuprabha Rathnayaka
LanguageSinhala
Pages288
CoverSoft Cover
ISBN9786245999767
PublisherNisa bookland Pvt Ltd

Technische Details

GTIN / Barcode9786245999767
Versandgewicht357 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen