From the publisher
මීට වසර හතලිස් දවසකට පමණ පෙර වනාන්තරවල විසු අනේක විධ සත්ව කොට්ඨාශ අතුරින් වෘක ගණයට අයත් එක් සත්ව සමුහයක් එම වනාන්තරවල පිහිටි ආදි මානව ජනාවාස වෙත සංක්රමණය වූහ. ඒ එම මානවයාගේ සත්ව දඩයම් අවශේෂ ආහාරයට ගනු පිණිසය.
Sunakha Mithuro by Thilak Senasinghe is a Sinhala book published by Graphicare Publication, listed under Animals, Environment, Nature & Outdoors.
Book details
| Title | සුනඛ මිතුරෝ (Sunakha Mithuro) |
| Author | Thilak Senasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553400093 |
| Publisher | Graphicare Publication |



