Lakpura
Lakpura® · Bücher

Sudu Hendagath Kanthawa 2

Ab€2.69

From the publisher

"ප්‍රබන්ධ කතාවක මුඛ්‍ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය.

මගේ “සුදු හැඳ ගත් කාන්තාව” (The Women in White) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප්‍රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප්‍රතිචාරය වේ.”

- විල්කි කොලින්ස්

විල්කි කොලින්ස් ලියු ඒ ශ්‍රේෂ්ඨ නවකතාවේ සිංහල පරිවර්තනයේ දෙවන (අවසාන)කොටසයි මේ.

Sudu Hendagath Kanthawa 2 by චන්ද්‍ර අනගිරත්න is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසුදු හැඳගත් කාන්තාව 2 (Sudu Hendagath Kanthawa 2)
Authorචන්ද්‍ර අනගිරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555518574
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Technische Details

Produkt Nr.LK9F7T7HWD
GTIN / Barcode9789555518574
Versandgewicht250 g
Randika
Ihr Produktberater

Randika Leiter

Haben Sie Fragen zu diesem Produkt, seinen Größen oder dem Versand in Ihr Land? Kontaktieren Sie Randika direkt — Antworten erfolgen während der srilankischen Geschäftszeiten in der Regel innerhalb weniger Stunden.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen