From the publisher
“ආහ්..... ඒ කියන්නෙ මයිල් ඒජ් වෙන්න ඇති....”
මං ඒ ඉංග්රීසි වචනෙ සන්ධි විසන්ධි කරලා කිව්වා.
“ඒ කියන්නෙ බං මයිල් වල වයස.....”
“හැ.... වාහන වලට කොහෙන්ද සිතු මයිල්...?
කවියගෙ කට කන පැත්තටම දික් වෙලා.
Sithu by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Novels.
Book details
| Title | සිතූ (Sithu) |
| Author | Gayana S. Lakmali |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550929184 |
| Publisher | Gaya Creations |


