Lakpura
Lakpura® · Bücher

Sililara Jiwitha

Ab€6.05

From the publisher

" සිප්පි..නේද..?"

ඒ හඬ.. කුමදෝ මතකයක විණි. මම වේගයෙන් හිස එසෙව්වේත් ඒ කාරුණික ඇස් මගෙ මුහුණ මත රැදුණේත් එකම විටය. මම තප්පර දෙකක් තුනක් ඔහේ ඒ මුහුණ දෙසම බලා උන් වග මට සිහි වූයේ එහා පස අම්මාගෙ හඬිණි.

" දොස්තර මහත්තයා..?"

අම්මා ඔලුව මදක් නමා හැකි උපරිම ගෞරවයෙන් කතා කරත්දී මම හිද වුන් අසුනෙන් නැගිට ගත්තේ තවත් එලෙස හිදගෙන සිටීම වරදක් සේ දැනුණු නිසාය.

" මොකද අම්මේ.. ආයෙම අසනීපෙන්ද..?''

එවර ඔහු අම්මා ඉදිරියේ සිටගෙන ඇසුවේ මා අමතක කරය. මම අම්මා දෙසටත් ඔහු දෙසටත් මාරුවෙන් මාරුවට ඇස්බෝල ගෙන ගියෙමි.

* ඒ හැටි අසනීපයක් නෑ මහත්තයෝ.. මේ.. "

අම්මා ලතැවිල්ලේ කියත්දී මටත් පෙර යකා නැග්ගේ සිරියා නැන්දාටය.

උඹෙ ඔය පැහිච්ච කට වහගනින්.. මහත්තයෝ මේකි කිසිදෙයක් කන්නෙ නෑ.. කන එකත් ඒ පිටම ආයෙ පිට කරනවා.. පේනවනේ ඇඟක හැටි.. පාංකඩයක් වගේ.."

Sililara Jiwitha by Rashara Priyanji Gamage is a Sinhala book published by Sankha Book Shop, listed under Novels.

Book details

Titleසිලිලාර ජීවිත (Sililara Jiwitha)
AuthorRashara Priyanji Gamage
LanguageSinhala
Pages362
CoverSoft Cover
ISBN9786245626496
PublisherSankha Book Shop

Technische Details

GTIN / Barcode9786245626496
Versandgewicht438 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen