Lakpura
Lakpura® · Bücher

Sid

Ab€5.62

From the publisher

"සොරි බං සොරි.

කෙල්ලගේ නෙවෙයි වරද මගේ.

 

"ආලෝකගේ යාදින්න ඇහෙන්න පටන් ගත්තේ

මම කතා කරන්නත් කලින්.

 

"කවදා ඉදන් ද උඹ එක එකාගේ

වැරදි භාරගන්න පටන් ගත්තේ .

ඉරිදා පත්තරේ ගනින්. වරදට සමාව

දෙන උන් හැට හුටහමාරකට

ඉල්ලුම තියෙනවා.

 

""විහිලු නෙවෙයි බං. ඒ කෙල්ල දන්නවද

උඹ අගෝස්තු පහලට ෆී කරගනවා,

ඒ ඇයි කියලා.. දන්නේ නැහැනෙ.

 

"දැන් එතකොට මම ද ඒක කියන්න ඕනේ?..

මගේ ශෙඩුල් එක හොයගන්න එක නෙවෙයි ද

එයාගේ රස්සාව.. මේ ආලෝක,

උඹ කුලියට සීනි කිරන්නේ නැතුව ෆෝන් එක

තියලා නිදා ගනින්.මම ඒක

එයත් එක්ක බලාගන්නම්."

 

ආලෝක තවත් මොනවද මොනවද

කියනකොට මම කෝල් එක කට් කරලා දැම්මා.

Sid by Oshadi Jayasinghe is a Sinhala book published by Author Publication, listed under Adult, Novels, Romantic.

Book details

Titleසිද් (Sid)
AuthorOshadi Jayasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249797918
PublisherAuthor Publication

Technische Details

GTIN / Barcode9786249797918
Versandgewicht250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen