Lakpura
Lakpura® · Bücher

Senehasaki Aware

Ab€4.43

From the publisher

මා වෙනුවෙන් කිසිවෙක් දුක් නොවන්න. මන්ද මා ජීවත්ව සිටියදී ඔබේන් නොලද ආදරය මගේ මරණයෙන් පසුවද මට ප්‍රයෝජනයක් නොමැත.

යම් ලෙසකින් ප්‍රාණය නිරුද්ධ වු මගේ සිරුර ලැබුණොතින් පැය විසි හතරක් ඇතුළත මගේ අවසන් කටයුතු නිමා කරන්න.

මේ වසර හතළිස් වසර ගෙවා දැමුවා සේ මියදෙන මොහොතේත් මා පිරිසිදු ගැහැනියකි.

සිතින් කයින් වචනයෙන් පවා පිරීසිදු ගැහැනියකි.

ප්‍රේමය හෝ විවාහය නැති නම් මා වටා ඇති කිසිදු බැඳීමකට මා කිසි දිනෙක දොස් නොකියන අතර මා මියදුණු පසු ඒ කිසිදු බැඳීමකට දොස් නොතබන්න.

කිසිවෙක්ට ඇඟිල්ල දිගු නොකරන්න.

ඒ නිසා මගේ මරණයෙන් පසු මට චරීත සහතික ලිවීමට අවශ‍්‍ය නොවේ.

අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදු කරන්න.

ඉතින් සමු ගන්නම් මම...

Senehasaki Aware by DINUSHA WEERARATHNA is a Sinhala book published by DEWMINI PUBLICATIONS, listed under Fiction, Novels.

Book details

Titleසෙනෙහසකි අවාරේ (Senehasaki Aware)
AuthorDINUSHA WEERARATHNA
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9786245784189
PublisherDEWMINI PUBLICATIONS

Technische Details

GTIN / Barcode9786245784189
Versandgewicht304 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen