From the publisher
මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට පොත් සකස්කර ඇත.
විසඳු ගැටලු විශාල ප්රමාණයක් ඇතුලත් වේ.
මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්රීත සම්බන්ධතාව පැහැදිලි කර ඇත.
තර්කනය තුලින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා ඇත.
Sanyuktha Ganithaya Getalu by K.M.D.S.Jayathilaka is a Sinhala book published by Lakwa Publishers, listed under School Book Lists.
Book details
| Title | සංයුක්ත ගණිතය ගැටලු (Sanyuktha Ganithaya Getalu) |
| Author | K.M.D.S.Jayathilaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789559777960 |
| Publisher | Lakwa Publishers |


