From the publisher
සකුනිකා ප්රදීප්ගේ මූණ බැලුවාය. ඔහු සියල්ලන්ගේම දෙබස්වලට සවන් දුන්නා විනා කිසිවෙකු වෙනුවෙන් යමක් කීවේ නැත. ඔහුගේ අදහස් දැනගන්නට සකුනිකාට බලවත් උවමනාවක් පැවතියද ඔහුගේ මුහුණේ ඉරියව්වකින්වත් ඇයට එය අනුමාන කළ නොහැකි වුණි. ඒ දුක, සතුට,සන්තාපය වැනි දේවල්වලට ප්රගීත් බරපතළ ප්රතිචාරයක් කිසිවිටෙකත් නොදක්වන නිසාය.
Sal Sapu Arana by Indu Perera is a Sinhala book published by Pahan Publication, listed under Fiction, Romance, Teenage Novel.
Book details
| Title | සල් සපු අරණ (Sal Sapu Arana) |
| Author | Indu Perera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245834679 |
| Publisher | Pahan Publication |


