From the publisher
තුන් ලෝකයෙහි ම වැඩි ම සර්වඥ ධාතූන් වහන්සේලා ප්රමාණයක් වැඩ සිටින ස්වර්ණමාලි නම් පූජනීය චෛත්යයෙහි කථා ප්රවෘත්තිය, "රුවන්වැලි මහා සෑය" නම් මෙම සදහම් ග්රන්ථය තුළින් කියවේ. මෙම ග්රන්ථය කියවා අප්රමාණ ශ්රද්ධා ගෞරවයෙන් යුතු ව චෛත්යය වන්දනාවේ යෙදීම තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළා සේ ම පින්දහම් රැස් කර ගත හැකි ය.
Ruwanweli Maha Seya by Galigamuwe Gnanadeepa Thero is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | රුවන්වැලි මහා සෑය (Ruwanweli Maha Seya) |
| Author | Galigamuwe Gnanadeepa Thero |
| Language | Sinhala |
| Pages | 72 |
| Cover | Soft Cover |
| ISBN | 9789556615425 |
| Publisher | Sadeepa Publication |



