From the publisher
වර්ෂ 1842 වන විට මෙරට
මුල් බැස ගනිමින් තිබුණු
වැවිලි ආර්ථික රටාව පසුබිම්
කරගෙන අපේ ගැමි සමාජයේ
ආර්ථික, දේශපාලන, සමාජ,
සංස්කෘතික මෙන්ම භුගෝලීය
වෙනස්කම් සිදු වී ඇති අයුරු
වෙද පවුලක් කේන්ද්ර කර
ගනිමින් විමසා බැලීම
" රෝස්මරි පර්ල් හෙවත් මුතු"
නවකතාව තුළින් සිදුවෙයි.
එවකට සිංහල සමාජය තුළ පැවති
ආචාර ධර්මවලට පටහැනිව
චුටි වෙද රාලහාමි සිදු කරගත්
විවාහය ගැනද විසිතුරු රූපනයක්
මෙහිදී ඔබට හමුවනු ඇත.
Rosmari Parl Hewath Muthu by Jayakodi Senevirathne is a Sinhala book published by Dayawansha Jayakodi Publishers, listed under Fiction, Novels.
Book details
| Title | රෝස්මරී පර්ල් හෙවත් මුතු (Rosmari Parl Hewath Muthu) |
| Author | Jayakodi Senevirathne |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245710256 |
| Publisher | Dayawansha Jayakodi Publishers |


