From the publisher
මගේ රහස්ය ලියවිලි සන්ඩයලය මත තබන මෙන් ඔබෙන් ඉල්ලා සිටීමට මට හැකියාව තිබුණා. නමුත් ඒ සියල්ල විනාශකර අවසන් බව මම දනිමි. නමුත් තවමත් මා විනාශ වී නොමැති බව සිතට ගන්න. එපමණක් නොවේ. ඔබ විනාශ කිරීමටත් මා පසුබට නොවන බව අමතක නොකරන්න.
Ran Dewangana is a Sinhala book, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | රන් දෙවඟන (Ran Dewangana) |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249843301 |


