From the publisher
ලියනෝරා හරියට ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගෙයි. ලොකුට බල්ලකු ඇති කරන්න ඕන වෙලා. ලොකු සර් බල්ලන්ට කැමති නෑ. කාගේ හරි බල්ලකු වත්තට ආවොත් ලොකු සර්, ගේ දෙවනත් කරලා, කෑ කෝ ගහලා, කොහොම හරි බල්ලා පන්නාගන්නවා. බල්ලන් මිනිසුන් එකට ජීවත් වීම ලොකු සර් කවදත් පිළිකුල් කළා. කරුණු මෙහෙම කොට ලියනෝරා කොහොමද ලොකූ ගේ ආශාවට ඉඩ දෙන්නේ?
Pulun Baba by Sybil Weththasinghe is a Sinhala book published by Adith Publishers (Pvt) Company, listed under Children's Books.
Book details
| Title | පුළුන් බබා (Pulun Baba) |
| Author | Sybil Weththasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554574359 |
| Publisher | Adith Publishers (Pvt) Company |



