From the publisher
ප්රත්යය ශතකය නොයෙක් සංස්කෘත පොත්වලින් උපුටා ගන්නා ලද ශ්ලෝකයන්ගේ එකතුවකි. නූගත් ලියන්නන්ගේ පිටපත් කිරීම නිසා සමහර ශ්ලෝක බොහෝ සෙයින් ලිපි ද්රෙසින් දූෂිත ව ඇත. සමහර ශ්ලෝකවල මූලාශ්රයයන් සොයා ගත හැකි වුවද බොහෝවක මුල සොයාගත නො හැකි වූමු.
Prathyaya Shathakaya by Balangoda Ananda Maithreeya Mahanayaka Thero is a Sinhala-Pali book published by The Modern Book Company, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | ප්රත්යය ශතකය (Prathyaya Shathakaya) |
| Author | Balangoda Ananda Maithreeya Mahanayaka Thero |
| Language | Sinhala-Pali |
| Pages | 42 |
| Cover | Soft Cover |
| ISBN | 9789555582087 |
| Publisher | The Modern Book Company |


