Lakpura
Lakpura® · Bücher

Piruwana Poth Wahanse (dewamaya)

Ab€28.61

From the publisher

සෑම විහාරස්ථානයකම තිබිය යුතු අත්‍යවශ්‍ය වටිනා ධර්ම ග්‍රන්ථයක් ලෙස පිරුවානා පොත් වහන්සේ සලකනු ලබන අතර, “පිරුවානා” කියන සිංහල වචනය ගොඩනැඟී ඇත්තේ ‘පරිවහන’ කියන පාලි වචනයෙනුයි. පරිවහනය යනු කටපාඩම් කිරීමයි. කටපාඩම් කළ යුතු සූත්‍ර සමූහයකින් සැදුම් ලත් නිසාම මෙම ග්‍රන්ථය පිරුවානා පොත් වහන්සේ ලෙස හඳුන්වනවා.

මෙම පිරුවානා පොත් වහන්සේ

ඝන කඩදාසියකින් නිර්මාණය කර ඇති අතර, අවුරුදු සිය ගණනක් පිරිසිදුව ආරක්ෂාකර තබා ගැනීමට සෑම පිටුවක්ම ලැමිනේට් කර ඇත.

පොත් කම්බය ( පිටකවරය ) කැටයම් සහිතව ලීයෙන් නිමවා ඇත.

පිරිවෙන් අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලා සඳහා පුජා කිරීමට සුදුසු වටිනා ග්‍රන්ථයකි.

Piruwana Poth Wahanse (dewamaya) is a Sinhala-Pali book published by Buddhist Cultural Center, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleපිරුවානා පොත් වහන්සේ (දැවමය) (Piruwana Poth Wahanse (dewamaya))
LanguageSinhala-Pali
CoverHard Cover
PublisherBuddhist Cultural Center

Technische Details

Produkt Nr.LKP8HG2KEK
Versandgewicht250 g
Binupa
Ihr Produktberater

Binupa Executive

Haben Sie Fragen zu diesem Produkt, seinen Größen oder dem Versand in Ihr Land? Kontaktieren Sie Binupa direkt — Antworten erfolgen während der srilankischen Geschäftszeiten in der Regel innerhalb weniger Stunden.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen