Lakpura
Lakpura® · Bücher

Piduru Piyassa

Ab€4.42

From the publisher

* අක්කා.. ඔයාගෙයි අයියගෙයි බත් මුල් ටිකවත් බැඳගන්ට.. මට ඔක්කොම කරන්ට වෙලාව මදි.."

* වෙලාව මදි වෙන්නෙ කොහොමද.. ඔයා අපි වගේ රස්සාවකට යනවයැ..?

සසංකාගේ දෑසට කඳුළු පුරා එන්නට මහා වේලාවක් ගත වූයේ නැත.

"රස්සාවකට ගිහින් පොතක අත්සන් කරන් නෑ තමයි.. හැබැයි මාත් කරන්නෙ රස්සාවක්.. මගෙ රස්සාව ගොවි රස්සාව.. මාත් උදේ පාන්දර ම මගෙ කුඹුරු හේන්වලට යන්ට ඕන.. එවුවට වතුර බඳින්ට ඕන.. එවුවයෙ වල් ගලවන්ට ඕන..එවුවා බලාගන්ට ඕන.. ගොවිතැන කියන්නෙ මං හම්බ කරන් කන රස්සාව.. ඒකට මාත් ඔය දෙන්නා වගේ ම උදේම පිටත් වෙන්ට ඕන.."

"විඳවන ජීවිතය තුළ විඳින්නට හේතු සෙවූ අහිංසකාවියකගේ කතාව"

Piduru Piyassa by Dilhani Wickramarathna is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Novels, Romantic.

Book details

Titleපිදුරු පියස්ස (Piduru Piyassa)
AuthorDilhani Wickramarathna
LanguageSinhala
Pages280
CoverSoft Cover
ISBN9786246103279
PublisherWarna Graphic & Publishers

Technische Details

GTIN / Barcode9786246103279
Versandgewicht348 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen