From the publisher
''ඇ..ත්...තටම සර් මට බය හිතුණා ඇත්ත කියන්න.."
''මේ තරම් බොරුවක් මගෙ ළඟම ඉදගෙන..මං කොහොමද පිළිගන්නෙ මං මැරී කරේ මගේම ස්ටුඩන්ට් කෙනෙක් කියලා..”
''අනේ මට සමාවෙන්න සර් ඒක කියන්න තරම් හයියක් තිබුණෙ නෑ මට..අ..අනික ඔයා රතූව බැන්දත් එයත් ඔයාගෙ ස්ටුඩන්ට් කෙනෙක්නෙ එහෙම හිතලා හරි සමාව දෙන්නකෝ..මං වෙන කිසිම දෙයක් හංගලා නෑ ඔයාට සත්තයි මං පල්ලා..''
“නෑ වර්ෂා නෑ මම අහද්දි කිව්වා නම් මට හිත හදාගන්න තිබුණා..යූ ආ අ ලයින් වුමන්..අයි කාන්ට් බිලීව් එනිතින්ග් යූ සේ..”
“ම..මට ගොඩක් රිදෙනවා සර්..''
“මේ කරපු දේ නිසා මම තමුසෙට කවදාවත් සමාවක් දෙන්නෑ වර්ෂා..''
Noyindul Hadu by Harshani Samarathunga is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.
Book details
| Title | නොයිඳුල් හාදු (Noyindul Hadu) |
| Author | Harshani Samarathunga |
| Language | Sinhala |
| Pages | 198 |
| Cover | Soft Cover |
| ISBN | 9786245999736 |
| Publisher | Nisa bookland Pvt Ltd |



