From the publisher
සත්ය වශයෙන්ම ප්රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමග ගත කරන තත්පරයන් ඉතාමත් අර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය. අපට ජීවත් වෙනවා යැයි හැගෙන්නේ ද එවිට ය. කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.
No Regrets, Let's Love by Nadiv Dulnith is a Sinhala book published by Author Publication, listed under Novels, Romantic.
Book details
| Title | No Regrets, Let's Love |
| Author | Nadiv Dulnith |
| Language | Sinhala |
| Pages | 127 |
| Cover | Soft Cover |
| ISBN | 9786249349209 |
| Publisher | Author Publication |


