Lakpura
Lakpura® · Bücher

Milindu Raja Prashnaya 02

Ab€2.69

From the publisher

"ස්වාමීනී නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ අනුත්තර බව

දැනගන්නට පුළුවන් ද?"

"එසේය මහරජාණෙනි,'භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක'

කියා දැනගන්නට පුළුවනි."

"ස්වාමීනී නාගසේනයන් වහන්ස,බුදුරජාණන් වහන්සේ අනුත්තර කියා

දැනගන්නට පුළුවන් වන්නේ කෙසේ ද?"

"මහරජාණෙනි, මෙය පෙර සිදුවු දෙයක්. තිස්ස නම් ස්ථවිරයන්

වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ ලේඛන ආචාර්යයන් වහන්සේ

නමක්. උන්වහන්සේ අපවත් වී බොහෝ වර්ෂ ගණනක් වෙනවා.

උන්වහන්සේ ගැන අපි දැනගන්නේ කොහොම ද?"

"ස්වාමීනී, උන්වහන්සේ ලියන ලද ලේඛනවලිනුයි."

"මහරජාණෙනි, ඒ විදිහම තමයි. යමෙක් ධර්මය දකී ද. ඔහු

භාග්‍යවතුන් වහන්සේව දකී. මහරජාණෙනි, ධර්මය වනාහී

භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේය."

"ස්වාමීනී නාගසේයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

Milindu Raja Prashnaya 02 by පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism.

Book details

Titleමිලිඳු රාජ ප්‍රශ්නය 02 (Milindu Raja Prashnaya 02)
Authorපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556861655
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Technische Details

Produkt Nr.LK7G9DQPPX
GTIN / Barcode9789556861655
Versandgewicht250 g
Madubashini
Ihr Produktberater

Madubashini Manager

Haben Sie Fragen zu diesem Produkt, seinen Größen oder dem Versand in Ihr Land? Kontaktieren Sie Madubashini direkt — Antworten erfolgen während der srilankischen Geschäftszeiten in der Regel innerhalb weniger Stunden.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen