From the publisher
"දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්රමය. ඒක මුද්රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ?
මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන !
ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ?
බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?"
"උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්" මම කෑගැසිමි. "උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි"
Maraka Satana by Chandana Mendis is a Sinhala book published by Chandana Mendis Prakashana, listed under Fiction, Translations.
Book details
| Title | මාරක සටන (Maraka Satana) |
| Author | Chandana Mendis |
| Language | Sinhala |
| Pages | 240 |
| Cover | Soft Cover |
| ISBN | 9789551262341 |
| Publisher | Chandana Mendis Prakashana |



