Lakpura
Lakpura® · Bücher

Lesi Harima Bisi

Ab€1.85

From the publisher

කාමරයේ කොනකින් ඇසුණු හඬක් නිසා ඇමි ඒ දෙස හැරී බැලුවාය. ඇය දුටුවේ බිහිසුණු දසුනකි! ඩෙනිස් බෝනික්කා (ඇමීගේ පරණ බෝනික්කා) පුටුවේ හේත්තු වන කොටස පසුපසින් හිස ඔසවමින් සිටියේ ය.

ඇත්තෙන් ම ඒ ඩෙනිස්ගේ හිස පමණි! එය මැදින් මඳක් එසවෙන්නට විය!

"අර බලන්න තාත්තේ! ඩෙනිස්ගේ ඔළුව විතරක් ටික ටික අර පුටුවට පිටිපස්සෙන් ඔළුව උස්සනවා."

ඇමී බියෙන් කෑ ගැසුවා ය. පියාත් මවත් ඒ දෙස බැලූහ. ඔවුන්ගේ දෙනෙත් ක්‍රමයෙන් විශාල වනු ඇමී දුටුවා ය.

Lesi Harima Bisi by Tissa Hewawissa is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Fiction & Literature, Thriller, Translations.

Book details

Titleලැසී හරිම බිසී (Lesi Harima Bisi)
AuthorTissa Hewawissa
LanguageSinhala
Pages109
CoverSoft Cover
ISBN9789557010830
PublisherAratuwa Book Publishers

Technische Details

GTIN / Barcode9789557010830
Versandgewicht160 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen