From the publisher
ප්රේතයින් පිසාචයින් යක්ෂයින් අමුනුස්සයින් පමණක් නොව, විශ්වයේ ඇති සියලුම අඳුරු බලවේගයන් තම පාලනයට ගත් එක් බලගතු මිනිස් ආත්මයක්...
ජීවත් වීමටත්, මිය යෑමටත් නොහැකිව සියල්ල අහිමි කරගත් එක් සාමාන්ය ගැහැණියක්...
අහිංසක ගැමියන් සිටින සතුට පිරුණු ගම්මානයක්...
එක් අරමුණක් වෙනුවෙන් සියලු දේ වැනසූ එක් මිනිසෙකුගේ කතාවක්....
"කඩවර"
Kadawara by Apoorwa Mandarami is a Sinhala book published by Nohandunanni Publications, listed under Fiction, Novels.
Book details
| Title | කඩවර (Kadawara) |
| Author | Apoorwa Mandarami |
| Language | Sinhala |
| Pages | 448 |
| Cover | Hard Cover |
| ISBN | 9786245558582 |
| Publisher | Nohandunanni Publications |



