Lakpura
Lakpura® · Bücher

Juliyas Sisar

Ab€1.41

From the publisher

ජුලියස් සීසර් යනු මහාකවි විලියම් ෂේක්ස්පියර් නාට්‍ය අතුරින් අතිශයින්

සාර්ථක නාට්‍ය කිහිපයෙන් එකකි. ෂේක්ස්පියර් නාට්‍ය ට්‍රැජඩි,කොමඩි හා

ඓතිහාසික නාට්‍ය වශයෙන් වර්ග ත්‍රයකට අයත් වේ. ඒ අතුරින් ජූලියස්

සීසර් අයත් වන්නේ ඓතිහාසික නාට්‍ය කුලයකට ය. ක්‍රි.පූ.1 වැනි සියවසේ

පොම්පේගෙන් පසුව රෝම අධිරාජ්‍ය‍ය ශක්තිමත් කළ බලසම්පන්න ස්වෛරී

පාලකයා වුයේ ජූලියස් සීසර් ය. ඔහු රෝම අධිරාජයා බවට පත්වන්නට ඔන්න

මෙන්න කියා තිබිය දී ඔහු ස්වාර්ථසිද්ධිය සඳහා විජිගීෂාවෙන් පෙළෙන්නෙකැයි

සිතූ බෲටස් කැසියස් ආදි කොටගත් ඔහුගේ කුලුපග මිත්‍ර මන්ත්‍රිවරු ඔහුට

විරුද්ධව කුමන්ත්‍රණය කොට. කැපිටෝල් ශාලාවේදි ම් මහ දහවල් ඔහු ක්‍රෑර

ලෙස ඝාතනය කළහ. මෙම නාට්‍ය‍යේ සාකච්ජා වන්නේ එම ඝාතනයට තුඩුදුන්

හේතු කාරණා සහ ඉන්පසු ඝාතනයට මෙන් ම රෝම අධිරාජ්‍ය‍යට ද අත් වු

ඉරනම ය. මෙහි කථාව සීසර්ගේ චරිතය වටා ගෙතුණ ද, නාට්‍ය‍යේ අඬක්

ගෙවී යන්නටත් පෙර හේ මියයයි. මෙහි කථා නායකයා වශයෙන් කැපී

පෙනෙන්නේසීසර් හට එරෙහි ව කුමන්ත්‍රණය මෙහෙයැවු සීසර්ගේ ඉතා ම

සමීප මිතුරා වු බෲටස් ය.

Juliyas Sisar by Mangalika Jathunga is a Sinhala book published by Godage Book Emporium, listed under Fiction & Literature, Music & Entertainment, Stage.

Book details

Titleජුලියස් සීසර් (Juliyas Sisar)
AuthorMangalika Jathunga
LanguageSinhala
CoverSoft Cover
ISBN955-30-2040-6
PublisherGodage Book Emporium

Technische Details

Versandgewicht250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen