From the publisher
ප්‍රස්ථා පිරුළු භාෂාවේ විශේෂ ජන භාෂා උපාංගයක් වන අතර කිසියම් අත්දැකීමක් ඒවාට පදනම් වී ඇත.එබැවින් එම අත්දැකීම් උපන් පිරුළු කතා අපේ ජනයා අතර අතිශයින් ජනප්‍රියව පවතී’
ගම හාමිනේගේ තෙල් බෝතලේ වගෙයි
මී පැණි බිංදුවෙන් ගමක් ගිනිගත්තා වගෙයි
කළගුණ නොදත් කැණහිලා වගෙයි
පුහුල් හොරා කරෙන් දැනේ
Jana Pirulu Katha by K.M.P.Karunathilaka is a Sinhala book published by Heladiva Publishers, listed under School Books.
Book details
| Title | ජන පිරුළු කතා (Jana Pirulu Katha) |
| Author | K.M.P.Karunathilaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553909459 |
| Publisher | Heladiva Publishers |


