Lakpura
Lakpura® · Bücher

Guptha Dadabima

Ab€8.05

From the publisher

මොනරදෙණිය ගමට උඩින් වැහි බන්ධනයක් දාලා නියෙනවා. ඔය වැහී බන්ධනයට ඉහළින් ආකහේ ඕන තරම් වැහි වලාකුළු තියෙනවා. කොච්චර ගැබ්බර වලාකුළු නිබ්බත් වැහි බන්ධනය හින්දා ආකහෙන් පොළොවට එක වැහි කඳුළක් වැටෙන්නේ නෑ. වැස්ස නැතුව ගියහම මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතා සීපාවටත් ගම දාල යන්ඩ වෙනවා. සුන්නියට ඕන වුණේ ගම පාළු කරගන්ඩ.. අග්නි යාගෙ කරන්ඩ පුළුවන් ඊට පස්සෙ. අග්නි යාගෙ හරියට කෙරුවොත් දැනට සුන්නියගෙ ශරීරය බාගයක් බුක්ති විඳින ඒ අමනුෂ්‍ය ආත්මය සම්පූර්ණයෙන් ඒ ශරීරය. බුක්ති විඳින්න පටන් ගන්නවා... ඒ වැඩේ නතර කරන්න ඕන.. මේ විශ්වයේ යහපතට වගේම අයහපතටන් උදව් කරන ශක්තීන් ඉන්නවා.. මේ මහපොළව උඩ යහපත ආරක්ෂා කරන ශක්තීන් ඔය ගැටුමෙදි සුන්නියයි එයාගෙ අඳුරේ බලයයි පරාද කරන්න උදව් කරාවි.

 

Guptha Dadabima by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Novels.

Book details

Titleගුප්ත දඩබිම (Guptha Dadabima)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
Pages512
CoverSoft Cover
ISBN9786246103286
PublisherWarna Graphic & Publishers

Technische Details

Produkt Nr.LKXFRPDTRJ
GTIN / Barcode9786246103286
Versandgewicht603 g
Madubashini
Ihr Produktberater

Madubashini Manager

Haben Sie Fragen zu diesem Produkt, seinen Größen oder dem Versand in Ihr Land? Kontaktieren Sie Madubashini direkt — Antworten erfolgen während der srilankischen Geschäftszeiten in der Regel innerhalb weniger Stunden.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen