Lakpura
Lakpura® · Bücher

Graha Yoga Wiwarana

Ab€4.48

From the publisher

ග්‍රහ යෝග මගින් ශූභඵල පමණක් නොව අශුභඵලද ලැබේ. පංචමහා පුරුෂ යෝග දෙක, තුන යෙදුණු පුද්ගලයින් පවා අන්ත අසරණ තත්වයට පත්ව ඇත. එවැනි තත්වයක් ඔවුන්ට උදා වූයේ එකී බලවත් යෝගයන් නිසි තත්වයෙන් නොයෙදුණු හෙයිනි. සමහර ශුභ යෝගයන්ට පාදක වූ ග්‍රහයින් අදාළ ස්ථානයේ හෝ රාශියේ දුර්වල අංශකයක තැන්පත් වූ කල නිර්දේශිත ශුභඵල හිමි නොවේ. මේ අතර පාප ග්‍රහයින්ගේ සංයෝගය හෝ දෘෂ්ටිය මගින්ද බලවත් ග්‍රහ යෝග අඩපණ වේ. බලවත් අශුභ යෝග මගින් ශුභඵල අවුරා තබනු ඇත.

ග්‍රහ යෝග විවරණ කතුවරයා ඒ ඒ යෝගයන් බල හෝ දුබල වන ආකාරය උදාහරණ සහිතව ඔප්පු කිරීමට මහත් වෙහෙසක් දරා ඇති බව පැහැදිලි වේ. මෙම කෘතියට විවිධාකාරයේ ග්‍රහ යෝග එකතු කොට ඇත. එකී යෝගයන්ගේ බලාත්මක භාවය විවිධ කෝණ ආශ්‍රයෙන් පැහැදිලි කරයි. එකම යෝගයෙන් ලැබෙන ශුභ අශුභ තත්වය පැහැදිලි කිරීමට කතුවරයා හැම අවස්ථාවකදීම උදාහරණ කේන්දර ඉදිරිපත් කර ඇත.

පර්යේෂණාත්මක ජෙන්තිෂ ග්‍රන්ථ විස්සකට වැඩි සංඛ්‍යාවක් පාඨකයින් වෙත තිළිණ කර ඇති කතුවරයාගේ මෙම කෘතිය ආධුනික ජෙන්තිෂවේදීන්ට පමණක් නොව ප්‍රවීණ ජ්‍යෙතිෂඥයන්ට පවා අත් පොතක් වශයෙන් භාවිතා කිරීමට සුදුසු බව විචාරශීලීව අධ්‍යයනය කළහොත් පැහැදිලි වනු ඇත.

Graha Yoga Wiwarana by Premadasa Kaluthanthri is a Sinhala book published by Sarasavi Publication, listed under Academic & Reference, Astrology.

Book details

Titleග්‍රහ යෝග විවරණ (Graha Yoga Wiwarana)
AuthorPremadasa Kaluthanthri
LanguageSinhala
Pages359
CoverSoft Cover
ISBN9789553116758
PublisherSarasavi Publication

Technische Details

Produkt Nr.LK57PT6E2T
GTIN / Barcode9789553116758
Versandgewicht435 g
Malaka
Ihr Produktberater

Malaka Senior Executive

Haben Sie Fragen zu diesem Produkt, seinen Größen oder dem Versand in Ihr Land? Kontaktieren Sie Malaka direkt — Antworten erfolgen während der srilankischen Geschäftszeiten in der Regel innerhalb weniger Stunden.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen