From the publisher
හැන්දෑ අහස හැඩ කරන වලාකුළක රත් රෝස පැහැය දේදුන්නෙන් සොරා ගත්තේ දැයි සිතන්නට ඉසිඹුවක් නොලද යුවතිය වඩාත් යුහුසුළු වූවා ය. ඇගේ දෙපා මුල රෙදි කැබලි ද නූල් කැබලිද වරණවත් සිත්තමක් මවාපායි. නොදරුවෙක් නොදන්නාකමට කළ දඟකාරකමක් සදිසි ය."ඉක්මන් කරන්න නදී.'’මැස්ම මතින් දෙනෙත ඉවතට නොගත් ලාලනි අණ කළේ නොරිස්සූ හඬිනි. පැය ගණනාවක් තිස්සේ හිඳගෙන සිටීම නිසා රිදුම් දෙන කොන්ද ඇගේ මුවග සිනාව උදුරා ගත් සෙයකි.
Eran Lanndu by Shanthi Dissanayake is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | එරන් ළන්ඳු (Eran Lanndu) |
| Author | Shanthi Dissanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553119544 |
| Publisher | Sarasavi Prakashakayo |



