Lakpura
Lakpura® · Bücher

Eliyan Ewilla

Ab€1.29

From the publisher

“යතුර මොකටද ඉන්න මම අරින්නං….”

එහෙම කියපු ගගන් අත දිගු කළා. යතුරු කවුළුව දිහාට එක පාරටම සිහින් විදුලිය ධාරාවක් විහිදිලා ගියා. ඒත් එක්කම පෙට්ටගමේ අගුල ටකස් ගාන සද්දෙන් ඇරුණා.

“ඉතින් ඔයාට ඊයෙම මේක ඇරගන්න තිබුනනෙ ගගන්…”

“එහෙම කරන්න මේක මගෙ දේපලක් නෙවෙයිනෙ කවීෂ. අපි අපේ බලය එහෙම අනවසර දේවල් වලට පාවිච්චි කරන්නේ නෑ..”

“ඉතිං මම ඔයාට බනින්නෙ නෑනෙ…”

කවීෂ කිව්වේ පෙට්ටගම ලඟට ගිහින් ඒකෙ පියන ඔසවලා අරින ගමන්.

Eliyan Ewilla by Udaththawa Ravindra Pradeep is a Sinhala book published by Nethro Publishers, listed under Children's Books, Story Books.

Book details

Titleඒලියන් ඇවිල්ලා (Eliyan Ewilla)
AuthorUdaththawa Ravindra Pradeep
LanguageSinhala
Pages120
CoverSoft Cover
ISBN9786249870802
PublisherNethro Publishers

Technische Details

GTIN / Barcode9786249870802
Versandgewicht172 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen