Lakpura
Lakpura® · Bücher

E Hewath Ayesha 2

Ab€3.22

From the publisher

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන "ඈ හෙවත් අයේෂා" පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එකම නවකතාව වෙයි. අවුරුදු දෙදහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, ඇමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන් සිංහල නවකතාවේ නිම් වළලු පුළුල් වන අතරම, අපගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය. 

E Hewath Ayesha 2 by කේ.ජී. කරුණාතිලක is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඈ හෙවත් අයේෂා 2 (E Hewath Ayesha 2)
Authorකේ.ජී. කරුණාතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555518284
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Technische Details

GTIN / Barcode9789555518284
Versandgewicht250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen