Lakpura
Lakpura® · Bücher

Duka Shokaya Ha Wishadaya

Ab€2

From the publisher

සිතින් හා ගතින් විඳවීම 'දුක' යනුවෙන් හැඳින්විය හැකිය. ශෝකය, බිය,කෝපය,වෛරය, ඊර්ෂ්‍යාව ආදි සෘණාත්මක චිත්තවේග දුක හටගන්වයි. කිසියම් පුද්ගලයෙකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම් ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විෂාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකිය. ඇත්තෙන්ම එවැනි ශාරීරික රෝග ලක්ෂණවලට කොතරම් ප්‍රතිකාර කළ ද මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරන තුරු සුවපත් වන්නේ නැත.

Duka Shokaya Ha Wishadaya by Dr Sarath Paduwavala is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Self Help & Personal Development.

Book details

Titleදුක ශෝකය හා විෂාදය (Duka Shokaya Ha Wishadaya)
AuthorDr Sarath Paduwavala
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556864298
PublisherDayawansa Jayakody & Co – Book Publishers

Technische Details

Produkt Nr.LKBZBWMZJP
GTIN / Barcode9789556864298
Versandgewicht250 g
ISBN978-955-686429-8
LanguageSinhala
PublisherDayawansa Jayakody & Co – Book Publishers
Madubashini
Ihr Produktberater

Madubashini Manager

Haben Sie Fragen zu diesem Produkt, seinen Größen oder dem Versand in Ihr Land? Kontaktieren Sie Madubashini direkt — Antworten erfolgen während der srilankischen Geschäftszeiten in der Regel innerhalb weniger Stunden.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen