From the publisher
“මොකක්ද නංගා අවුල?”
“මම දහයෙ ඉඳලා ඩාන්සින් දිගටම කරන්නද ඇහුවා කියලා.”
“කොහොමටත් අපේ තාත්තිට නැටුම් සංගීත පේන්න බැරි ලෙඩක් තියෙනවනෙ.”
“අම්මිටත් බැන්නා. මට ඉංග්ලිෂ් ලිට්රිච කරන්නලු. ඒක ලේසි සබ්ජෙක්ට් එකක් නෙවෙටිනෙ අයියා. අන්තිමට ඒ ගත්තත් මට ඒකට අනිවාර්යයෙන්ම සී.”
Derangamina by CHIRANJI RANATHUNGA is a Sinhala book published by Thara Prakashana, listed under Fiction, Novels.
Book details
| Title | දෑරඟමිණ (Derangamina) |
| Author | CHIRANJI RANATHUNGA |
| Language | Sinhala |
| Pages | 240 |
| Cover | Soft Cover |
| ISBN | 9789555409124 |
| Publisher | Thara Prakashana |



