From the publisher
සෑම කාලවලම සෑම රටකම වාසයකළ චින්තකයා විසඳන්නට උත්සාහ කළ එකම ශ්‍රෙෂ්ඨතම ප්‍රශ්නයක් හැටියට ගැනෙන්නේ,මිනිසා කවරෙක් ද යන සිද්ධාන්‍තයයි. මීට සදෘශ වු තවත් එකක් තිබේ. සමස්ත ලෝක කුක්ෂියෙහි මිනිසාගේ ස්ථානාන්තර තත්වය කුමක් ද?.
Chiththa Balaya Ha Guptha Shasthra by Katunayaka Richard Fransis is a Sinhala book published by The Modern Book Company, listed under Religion & Beliefs.
Book details
| Title | චිත්ත බලය හා ගුප්ත ශාස්ත්‍ර (Chiththa Balaya Ha Guptha Shasthra) |
| Author | Katunayaka Richard Fransis |
| Language | Sinhala |
| Pages | 110 |
| Cover | Soft Cover |
| ISBN | 9789555581707 |
| Publisher | The Modern Book Company |


