Lakpura
Lakpura® · Bücher

Buddhimaya Wanchawo

Ab€4.46

From the publisher

මෙම කෘතිය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ලෝකය තුළ නොවූ විරූ ආන්දෝලනයක් ඇතිකරමින් 1977දී ප්‍රංශ බසින් පළ විය. පශ්චාත් නූතන දර්ශනවාදීන්ගේ ගාඨ භාෂා ශෛලිය ගුරුකුලයේ චින්තන දරිද්‍රතාව වසා ගැනීමේ උපක්‍රමයක් බව ද ඔවුන් තමන් නොදන්නා විෂයන් ගැන ශාස්ත්‍රීය ප්‍රමිතීන් සහ සදාචාරයන් උල්ලංඝනය කරමින් බොරු ලියන්නෙේ යැයි ද ඔවුහු පෙන්වා දෙති. මෙහිදී කතුවරුන් වන ජාක් ලකාන්,ජුලියා ක්‍රිස්ටෙවා,ලුසී ඉරිගරේ ,බෲනෝ ලතුර්,ෂෝන් බවුද්‍රිලාර් සහ තවත් අයගේ ලියවිලි තියුණු ලෙස විමසති .මෙම කෘතියේ තර්කනය මෙම ගුරුකුලයේ හෝ ස්වාධීන හෝ ශාස්ත්‍රඥයන් විසින් බැරෑරුම්ව අභියෝගයකට ලක් කර නොමැත.

Buddhimaya Wanchawo by සේපාල විජේසේකර is a Sinhala book published by නෙප්චුන් පබ්ලිකේෂන්ස්, listed under PSYCHOLOGY.

Book details

Titleබුද්ධිමය වංචාවෝ (Buddhimaya Wanchawo)
Authorසේපාල විජේසේකර
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550028641
Publisherනෙප්චුන් පබ්ලිකේෂන්ස්

Technische Details

Produkt Nr.LKY2Y6Q974
GTIN / Barcode9789550028641
Versandgewicht250 g
Randika
Ihr Produktberater

Randika Leiter

Haben Sie Fragen zu diesem Produkt, seinen Größen oder dem Versand in Ihr Land? Kontaktieren Sie Randika direkt — Antworten erfolgen während der srilankischen Geschäftszeiten in der Regel innerhalb weniger Stunden.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen