Lakpura
Lakpura® · Bücher

Bindunu Dewangana

Ab€4.00

From the publisher

" මුකුත් නොදන්නවා වගේ හිටියට මම හැමදේම දන්නවා කවීන්. නීතියේ දෙවඟන දැන් කෝට්ස් යන්නෙම ඔයාගේ කාර් එකේ? ''

සුහර්ෂා

" ගෑනියෙක් පිරිමියෙක් කියලා හිතන්නෙ නැතිව අපි හැමෝම මිනිස්සු කියලා හිතන්න. එතකොට ගෑනියෙක් පිරිමියෙක් කතා කරන එක වැරැද්දක් කියලා හිතෙන එකක් නෑ.”

ආරාධ්‍යා

කෙනෙක්ගෙ හිත උඩ ඇවිදින එක පරෙස්සමෙන් කරන්න ඕන. අපි ඇවිදිද්දි මතුපිටින් නොපෙනෙන හොඳ නොවුන තුවාල පෑරෙන්න පුළුවන් කියලා අපි මතක තියාගන්න ඕන.”

කවීන්

" ඒ හිත එක තැනක නතර වුනු හිතක් නෙමෙයි. හරියට මන්දගාමී දුම්රියක් වගෙයි කියලා මම දැන ගත්තෙ පස්සෙ. හැම ස්ටේෂන් එකකම නවත්තනවා."

මලීෂ

"ඔයා එක්ක යාළු වෙන්න කලින් නම් අහසෙ මාලිගා හැදුවා. දැන්නම් මම හිතන්නෙ මහ පොළවෙ මාලිගාවක් හදන්න විහාරා."

Bindunu Dewangana by PRIYANKA AMARATHUNGA is a Sinhala book published by Sarasavi Publications, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleබිඳුණු දෙවඟන (Bindunu Dewangana)
AuthorPRIYANKA AMARATHUNGA
LanguageSinhala
Pages272
CoverSoft Cover
ISBN9789553131881
PublisherSarasavi Publications

Technische Details

GTIN / Barcode9789553131881
Versandgewicht339 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen