From the publisher
“අම්මේ.. අන්න ඉලුප්පැල්ලෙ නැන්ද ලිප්බොක්කෙ නිදානයක් වලදැම්ම. මමයි හිච්චිඅයියයි දැක්ක ඇත්තමයි. වැලියි කොස් ඇටයි නිදානෙයක්...”
“ආ... උන්දැගෙ වැලිකොස්ඇට වල එහෙනං මේ සැරෙත් දැම්මද?”
“අම්මෝ අම්මෙ, මහ කන්දරාවක් දැම්ම අන්න. කාට කන්නද ඔයාකාර...”
Bale Pembara by Hema Vidanapathirana is a Sinhala book published by Author Publication, listed under Fiction.
Book details
| Title | බාලේ පෙම්බර (Bale Pembara) |
| Author | Hema Vidanapathirana |
| Language | Sinhala |
| Pages | 181 |
| Cover | Soft Cover |
| ISBN | 9786249792807 |
| Publisher | Author Publication |



