From the publisher
පෙර පාසලේ අධ්යාපනය සඳහා ලිය වීඇති පොත්පත් බොහෝ ඇතත් නිවැරදි ව ළමුන්ගේ නිර්මාණාත්මක සංකල්ප සහ ගණිතමය සංකල්ප වර්ධනය කිරීමට සමත් හොඳ පොතපත විරල ය.
පොතේ පෙළගැස්ම
කැමැති විදිහට මේ පිටුවේ ඉරි අඳින්න
කඩ ඉරි මත අඳිමු
කඩ ඉරි මත අඳිමින් සතාට යන්න පාර සොයා දෙන්න
කඩ ඉරි මත අඳිමින් සමාන පින්තූර සොයන්න... යනාදිය..
Babage Montisori Potha by Manoj Siyabalapitiya is a Sinhala book published by Malpiyali Publishers, listed under Preschool.
Book details
| Title | බබාගෙ මොන්ටිසෝරි පොත (Babage Montisori Potha) |
| Author | Manoj Siyabalapitiya |
| Language | Sinhala |
| Pages | 80 |
| Cover | Soft Cover |
| Publisher | Malpiyali Publishers |



