From the publisher
ඈතින් ඇදී ආ ඊයක් අප දෙදෙනා අතර පතිත් වූවේ අප තව තවත් භීතියට පත් කරමිනි... මිහිමත පතිත වූ ඊයෙන් එක්වර ම ගිනි ජාලාවක් අහසට පැන නැඟුණේ දසත ආලෝකවත් කරමිනි. අප මේ දකින්නේ මායාවක්ද? නොඑසේ නම් සැබෑ ගිනි ජාලාවක්ද?
“ඇලෙක්!” මේ අතර මට ඇසුණේ එන්කිගේ විලාපයයි.
Awasan Satana by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction.
Book details
| Title | අවසන් සටන (Awasan Satana) |
| Author | Lasitha Raveen Umagiliya |
| Language | Sinhala |
| Pages | 184 |
| Cover | Soft Cover |
| ISBN | 9789555116633 |
| Publisher | Prathibha Publishers |


