From the publisher
"පිළිකාවක් එක්ක සටන් කරන කෙනෙකුට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අවුරුදු දෙකක ඒ ගමන ඉවසීමෙන් යන්න - ඔබේ ප්රතිකර්ම අවසන් වුනාම කොන්දේ ආපහු තිබුනා වගේම ලස්සනට හැදෙනවා. සිරුරත් ආපසු තිබුනා වගේම යථා තත්වයට පත්වෙනවා. කරන්න බැරි දෙයක් වගේ මුලින් පෙනුනත් ඔබට ඇත්තෙන්ම ඒ සටන ජයගන්න පුළුවන්. මම එක කළා . ඔබත් උත්සාහය අතාරින්න එපා.
Asiri Sirini 7 by Rani Senarathna Rajapaksha is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | අසිරි සිරිනි 7 (Asiri Sirini 7) |
| Author | Rani Senarathna Rajapaksha |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


