Lakpura
Lakpura® · Bücher

Aratu

Ab€2.82

From the publisher

ඕනම ජඩ වැඩක් කරලා අටපිරිකරයි තව අඩුම කුඩුම ටිකකුයි අරං සුදු ඇඳුමක් අස්සට රිංගගෙන එන පරයින්ටත් පිරිත් පැන් පොවල, පාක්කුඩම් වලටයි පන්සල ඇතුලෙ දිව්‍ය විමානෙක තරං සැප සම්පත් වළඳන්නයි පුරුදු උන උන්නාන්සෙලත් අපේ රටේ ඉන්නවනෙ, ඉතිහාසෙත් එහෙමයි, අදත් එහෙමයි.

පරණ උන තරමටවත්, අරටුවෙ හයිය තරමටවත් නෙවෙයි වටිනාකම හැදෙන්නෙ. අරටුවකින් මේ සමාජෙට තියෙන පල ප්‍රයෝජනය තරමටයි හේමපාල මහත්තයො. එහෙම නැතුව කොයි තරං පැරණි ගහක් උනත් ඒකෙ ඇති වටිනාකමක් නෑ…

Aratu by Udaththawa Ravindra Pradeep is a Sinhala book published by Nethro Publishers, listed under Fiction, Novels.

Book details

Titleඅරටු (Aratu)
AuthorUdaththawa Ravindra Pradeep
LanguageSinhala
Pages232
CoverSoft Cover
ISBN9789550589111
PublisherNethro Publishers

Technische Details

GTIN / Barcode9789550589111
Versandgewicht295 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen