Lakpura
Lakpura® · Bücher

Ape Gama

Ab€1.82

From the publisher

දකුණු පළානේ ගමක වාසය කළ දරුවකුගේ සිතුම්‌ පැතුම්‌ වස්තු කොට ගත්‌ අපේ ගම, පරිසරය, චරිත හා අත්දැකීම්‌ විසින්‌ ගස් කොළන්‌, ඇල දොල, ගංගා හා ගැමියන්‌ ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවකුගේ දෘෂ්ටියෙන්‌ නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ. 1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර විශේෂයෙන්‌ ළමා පාඨකයන්‌ අතර බෙහෙවින්‌ ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි. මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහාගත හැකිය.

Ape Gama by Martin Wickramasinghe is a Sinhala book published by Sarasa Publishers, listed under Children's Books, Fiction, Fiction & Literature.

Book details

Titleඅපේ ගම (Ape Gama)
AuthorMartin Wickramasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8415-44-8
PublisherSarasa Publishers

Technische Details

Versandgewicht250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen