From the publisher
මනුෂ්යත්වය ඉදිරියේ ඇතැම් වචන
අවලංගු වී යා යුතු කාලය පැමිණ තිබේ.
ඒ අනුව
"පිටස්තරයා" සහ "අවජාතකයා"
යන වචන අවලංගු වී යා යුතුය.
මිනිසුන් අතර සිටින්නේ මිනිසුන්
ම මිසක පිටස්තරයෝ හෝ
අවජාතකයෝ නොවෙති.
Andhakara Tharakawa by Karunadasa Suriyarachchi is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Novels.
Book details
| Title | අන්ධකාර තාරකාව (Andhakara Tharakawa) |
| Author | Karunadasa Suriyarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555516457 |
| Publisher | Dayawansa Jayakody & Co – Book Publishers |


