From the publisher
සියල්ල ඇරඹෙන්නේ පෙරී මේසන්ගේ කාර්යාලයට පිටතින් වූ හදිසි ආපදා හිණිමග ඔස්සේ රිවෝල්වරයක් අතින් ගත් තරුණියක් බැස යනු නෙත ගැටීමත් සමඟය ධනවත් ව්යාපාරිකයෙක් ඔහුගෙන් දික්කසාද වූ තරුණ බිරිඳක් හා මේ වනවිට ඔහුගේ ආදරය දිනා ගෙන සිටින තවත් තරුණියක් වටා ගෙතී ඇති මෙම ත්රාසජනක කතා පුවතට පෙරී මේසන් මැදිහත් වන්නේ වෘත්තීමය භූමිකාව ඉක්මවා ගිය පෞද්ගලික ස්වභාවයකිනි
Akal Maranaya by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Prakashana, listed under Fiction, Thriller, Translations.
Book details
| Title | අකල් මරණය (Akal Maranaya) |
| Author | Lasitha Raveen Umagiliya |
| Language | Sinhala |
| Pages | 287 |
| Cover | Soft Cover |
| ISBN | 9789551596880 |
| Publisher | Prathibha Prakashana |


