From the publisher
3 ශ්රේණිය සිංහල විෂයට අදාළ මෙම වැඩපොත නිකුත් වන්නේ එම ශ්රේණියට අදාළ විෂය නිර්දේශය මනාව අධ්යයනය කිරීමෙන් අනතුරුව ය. පාසල් පද්ධතිය තුළ දරුවා ඉගෙනුම්-ඉගැන්වීම් ක්රියාවලියේ දී දක්වන පෙරගාමී තත්ත්වයත්, පසුගාම් තත්ත්වයත් අවබෝධ කර ගනිමින් මෙම වැඩපොතේ ක්රියාකාරකම් සැලසුම් කර තිබේ. මෙම වැඩපොත තුළ ඇති ක්රියාකාරකම්වල දරුවා මනා ලෙස නිරත කරවා ඒවායේ අඩුපාඩු නිවැරදි කිරීම තුළින් දරුවා නිසි පරිදි සංවර්ධනය කර ගත හැකිය. ගුරු මාර්ගෝපදේශ සංග්රහයේ ක්රියාකාරකම් සියල්ල ම ඇතුළත් කළ මේ වැඩපොත ඔබේ දරුවාගේ 3 ශ්රේණියට අදාළ සිංහල නිපුණතා සංවර්ධනය කරනු නොඅනුමානය.
3 Shreniya Sinhala Wedapotha by Bharatha Lankage is a Sinhala book published by Wasana Book Publication, listed under Grades 3, School Books, Sinhala Language.
Book details
| Title | 3 ශ්රේණිය සිංහල වැඩපොත (3 Shreniya Sinhala Wedapotha) |
| Author | Bharatha Lankage |
| Language | Sinhala |
| Pages | 160 |
| Cover | Soft Cover |
| Publisher | Wasana Book Publication |


