From the publisher
පියවර හතරක කතා විනෝදය
දරුවන්ට මෙම පියවර හතරේ කතා කාඩ්පත් ඔස්සේ අර්ථවත්, රසවත් කතාවක් ගොඩනගා ගැනීමට අවස්ථාවක් උදාවන අතර පහත සඳහන් කුසලතාවයන් වර්ධනය කර ගැනීමට ද අත්වැලක් සපයයි. මෙම පෙට්ටිය තුළ කතන්දර 10ක් නිර්මාණය කිරීම සඳහා සිතුවම් සහිත කාඩ්පත් 40ක් ඇතුළත් කර ඇත.
2 is a book published by IBMC Lanka (Pvt) Ltd, listed under Ages 6-8, Children & Teenage.
Book details
| Title | පියවර හතරක කතා විනෝදය (2) |
| ISBN | 4796016335316 |
| Publisher | IBMC Lanka (Pvt) Ltd |



