From the publisher
විශේෂයෙන් අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයය හදාරන සිසුන් උදෙසා ලියන ලද ග්‍රන්ථයක් වුව ද සාමාන්‍ය දැනුම ලබාගැනීම සඳහා කවරෙකුට වුව ද මෙය කියවිය හැකිය.
මෙහි විද්‍යාඥයින් හැටදෙනකු පිළිබඳ කෙටි විස්තරයක් හා ඔවුන්ගෙන් වැඩි දෙනෙකුගේ ඡායාරූප ද මෙහි දැක්වේ.
Widyagnayo Ha Darshanikayo by M.Micdad is a Sinhala book published by Hasala Publishers, listed under Academic & Reference.
Book details
| Title | විද්‍යාඥයෝ හා දාර්ශනිකයෝ (Widyagnayo Ha Darshanikayo) |
| Author | M.Micdad |
| Language | Sinhala |
| Pages | 226 |
| Cover | Soft Cover |
| ISBN | 9786245561070 |
| Publisher | Hasala Publishers |


