Lakpura
Lakpura® · පොත්

Widyagnayo Ha Darshanikayo

සිටRs 1,001

From the publisher

විශේෂයෙන් අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයය හදාරන සිසුන් උදෙසා ලියන ලද ග්‍රන්ථයක් වුව ද සාමාන්‍ය දැනුම ලබාගැනීම සඳහා කවරෙකුට වුව ද මෙය කියවිය හැකිය.

මෙහි විද්‍යාඥ‍යින් හැටදෙනකු පිළිබඳ කෙටි විස්තරයක් හා ඔවුන්ගෙන් වැඩි දෙනෙකුගේ ඡායාරූප ද මෙහි දැක්වේ.

Widyagnayo Ha Darshanikayo by M.Micdad is a Sinhala book published by Hasala Publishers, listed under Academic & Reference.

Book details

Titleවිද්‍යාඥ‍යෝ හා දාර්ශනිකයෝ (Widyagnayo Ha Darshanikayo)
AuthorM.Micdad
LanguageSinhala
Pages226
CoverSoft Cover
ISBN9786245561070
PublisherHasala Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK8WHTC6NT
GTIN / බාර්කේතය9786245561070
යැවීමේ බර289 g
ISBN978-624-5561-07-0
Pages226
LanguageSinhala
PublisherHasala Publishers
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න