Lakpura
Lakpura® · كتب

Rosmarita Babek

من$6.00

From the publisher

සිහිය ආ රෝස්මරී තමන්ගේ උදරය දෙස බැලුවාය. එය සැහැල්ලු වී ගොසිනි. එනම්, දරුවා බිහිවී ඇත. ඒත් කෝ ඔහු?

"දරුවා නැති වුණා රෝස්මරී" දොස්තර සැපර්ස්ටයින් කීවේය.

කොහෙන්ද ඒ ළදරුවෙකුගේ හැඬුම ඇහෙන්නේ? තමන් සිටින මහලෙන්ම නොවේද? මේ තරම් කාලකට මේ මහලේ වෙනත් ළදරුවෙකු නොසිටි බව රෝස්මරීට සහතිකය! "ඒ මගේ බබාද? " රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය.

Rosmarita Babek by Dileepa Jayakodi is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleරෝස්මරීට බබෙක් (Rosmarita Babek)
AuthorDileepa Jayakodi
LanguageSinhala
Pages325
CoverSoft Cover
ISBN9789556778052
PublisherFast Publishing (Pvt) Ltd

التفاصيل الفنية

المنتج رقمLKZKHSFKXE
GTIN / الرمز الشريطي9789556778052
وزن الشحن398 g
Malaka
مستشارك للمنتجات

Malaka تنفيذي أول

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Malaka مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®