Lakpura
Lakpura® · 书籍

Rosmarita Babek

起价39.97 CNY

From the publisher

සිහිය ආ රෝස්මරී තමන්ගේ උදරය දෙස බැලුවාය. එය සැහැල්ලු වී ගොසිනි. එනම්, දරුවා බිහිවී ඇත. ඒත් කෝ ඔහු?

"දරුවා නැති වුණා රෝස්මරී" දොස්තර සැපර්ස්ටයින් කීවේය.

කොහෙන්ද ඒ ළදරුවෙකුගේ හැඬුම ඇහෙන්නේ? තමන් සිටින මහලෙන්ම නොවේද? මේ තරම් කාලකට මේ මහලේ වෙනත් ළදරුවෙකු නොසිටි බව රෝස්මරීට සහතිකය! "ඒ මගේ බබාද? " රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය.

Rosmarita Babek by Dileepa Jayakodi is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleරෝස්මරීට බබෙක් (Rosmarita Babek)
AuthorDileepa Jayakodi
LanguageSinhala
Pages325
CoverSoft Cover
ISBN9789556778052
PublisherFast Publishing (Pvt) Ltd

技术参数

产品编号LKZKHSFKXE
GTIN / 条形码9789556778052
运输重量398 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问