Lakpura
Lakpura® · كتب

Nandan Undumbara 02

من$10.00

From the publisher

" ඇස් වැහෙන තත්පරයටත් මං හරි බයයි සුදු මැණිකේ... හෙටට කල් දාන්න පුලුවන් ඕන දෙයක්.. ඒත් ඔයාව බෑ... ඒකට ඔයා කියන්නේ ඊරිසියාවද කියන්න මං දන්නෑ.. ඒත් මං දන්නේ ඒක ආදරේ කියලා. මේ කසාද සහතියක මට ලොකු දෙයක් නෙවෙයි.. ඒත් මට ඔයාව මේ අත් දෙක මැද රකින්න නම් අදාළ නැති බැඳීම් බිඳින්නට ඕනේ... ඒකයි කරන්නේ..." මේ

ජිවිතය පුරන ආදරයක් ළඟ මා ජිවය ලැබුවෙමි.

වචනයෙන් කිව නොහැකි තරමට ඒ නෙත් වල ආදරය පිරී තිබිණි. විශ්වාස කළ නොහැකි එකම දෙය නම් අදත් එදත් එයමය. ඒ පිරිමි පපුවක් තුළ ආදරයක් මේ තරම් පිරී තිබෙන්නට හැකි ද යන්නම පමණි.

Nandan Undumbara 02 by Shiromi Sanjeewani is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.

Book details

Titleනාඬන් උඳුම්බරා 02 (Nandan Undumbara 02)
AuthorShiromi Sanjeewani
LanguageSinhala
Pages448
CoverSoft Cover
ISBN9786245558704
PublisherNohandunanni Publications

التفاصيل الفنية

المنتج رقمLKMDZZF7KA
GTIN / الرمز الشريطي9786245558704
وزن الشحن533 g
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®